ආචාර්ය ඩබ් .ඩී . අමරදේව
ශ්‍රී ලංකාභිමාන්‍ය වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා වඩාත් ප්‍රකට වන්නේ ඩබ්. ඩී. අමරදේව යන නමිනි. ඔහු උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කල ගෞරවණීය කලාකරුවෙකි. 1927 වර්ෂයේ දෙසැම්බර් පස් වන දින මොරටුව කොරල වැල්ලේදී මෙළොව එළිය දුටුවේ ය. වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයෙකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු […]
ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
එස් මහින්ද හිමි (1901-1951) පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය වන අපගේ මාතෘ භූමියට, සිංහල භාෂාවට හා බුදු දහමට අමිල සේවාවක් කරමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමෙහිලා මහත්වූ වෙහෙසක් දැරූ විදේශිකයන් අතරින් ප්‍රමුඛස්‌ථානයක් ටිබෙට් ජාතික සිකීම් මහින්ද හිමියන්ට අත්වේ. . ජාතියෙන් සිංහලයකු නොවූවද, ලක්‌බිමෙහි නොඉපදුණද , සිංහල ජාතිය ගැන බුදුදහම පිළිබඳව නිරතුරුව ජාතික කැක්‌කුමකින් ක්‍රියා […]
සිංහරාජ වනාන්තරය ගැන තොරතුරු බිඳක් ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනාම සම්පත් අතුරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛස්ථානයක් හිමිවනවා. ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත එම වනාන්තරය පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ඒ සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් දිවෙන ලංකාගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් අවසර ලබා දීම නිසා යි. එම තීරණය ලබාදීමත් සමගම බොහෝ පාර්ශවයන් ඊට විරෝධය […]