Top Story

2023 සිසු උදාන සමග චූටි බබා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය – 74

ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් ,

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනයේ පෙරගමන්කරු වූ ඉමාෂි ප්‍රකාශන ආයතනයේ චූටි බබා සඟරාව සහ මහජන බැංකුවේ සිසු උදාන ළමා ඉතුරුම් ගිණුම , CBL ආයතනයේ සමපෝශ සන්නාමය, එක්ව ගෙන එන සිසු උදාන සමග චූටි බබා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 74 වැනි සම්මන්ත්‍රණය 2023.09.20

රත්ගම ඉර්නස්ට් විද්‍යාලයේ දී ඉතා සාර්ථක ලෙස පැවැත්විය.

සම්මන්ත්‍රණය මෙහෙයවුයේ, දිවයිනේ ජනප්‍රියම ප්‍රවීන ශිෂ්‍යත්ව දේශක, ප්‍රවීන ශිෂ්‍යත්ව දේශක, නිශාන්ත ගුරුතුමා.