ප්‍රාථමික අංශයේ දරුවන්ට මාර්තු සිට දිවා ආහාරය !

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එම ව්‍යාපෘතිය වෙනුවෙන් ආණ්ඩුව රුපියල් කෝටි 1600 ක් වැය කරන බවත් දිනකට දරුවෙක් වෙනුවෙන් රුපියල් 110 බැගින් වැය කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියි.