PINNACLE Sri Lanka People’s Awards 2024 සම්මාන උළලේ
2024 වසරේ හොඳම ළමා පුවත්පත ලෙස Chuti Baba චූටි බබා සම්මානයට පාත්‍ර වූ වගයි!
දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් දැනුම බෙදන අධ්‍යාපනයේ යාවත්කාලීන භාවිතාවන් දේශීය දැනුම ලෙස මුද්‍රණය කරන අප 2024 වසරේ ලංකාවේ හොඳම ළමා පුවත්පත ලෙස චූටි බබා පුවත්පත The People’s Pinnacle Srilanka Awads සම්මානයෙන් පිදුම් ලැබූ වග ඔබට කියන්නේ සාඩම්බරයෙනි !
ඔබ , අප අතර නොබිඳුනු සබඳතාවේ ශක්තිමත් කරන රට පුරා විහිදුණු අපගේ අලෙවි නියෝජිත සමූහයට අපගේ ගෞරවනීය ස්තූතිය.
දරුවන්ගේ අධ්‍යාපනයේ පෙර ගමන් කරුවන් වන චූටි බබා ඉමාෂි ප්‍රකාශන සමග අත්වැල් බැඳගත් ඔබට ස්තූතියි.



